එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්.
Continue reading “Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)”
Tag: Winnie the Pooh
Piglets Big Movie (2003) Sinhala Subtitles | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරසි සමඟ] (54)
The Tigger Movie (2000) Sinhala Subtitles | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (48)
Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitles | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්රමයක [සිංහල උපසිරැසි සමඟ] (47)
මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඊට පස්සේ 1997දී නිකුත් වුණු චිත්‍රපටයයි. කලින් එක නොබලා වුණත් මේක බලන්න පුලුවන්, ලොකු සම්බන්ධයක් කතා දෙක අතරේ නැති නිසා.
Continue reading “Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitles | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්රමයක [සිංහල උපසිරැසි සමඟ] (47)”
The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitles | විනී ද පූගේ වීර ක්‍රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ] (46)
Christopher Robin (2018) Sinhala Subtitles | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (44)
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)
මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)
ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.