ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා කිහිපයක්ම මාවල් සිනමා විශ්වය තුළින් නිකුත් වුණත් මේක තමයි ඒ හැම එකකටම වඩා වෙනස්. මොකද කිව්වොත් මේක Sitcom මිශ්රිත කතා මාලාවක්.
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |