Polar Bear (2022) Sinhala Subtitles | හිම වලසෙකුගේ ජීවිත කතාවක් [සිංහල උපසිරසි] (103)

කොහොමද හැමෝටම? හැමෝම හොඳින් කියල හිතනවා. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් මේ දිහාවේ වාර්තාමය චිත්‍රපටයක් අරගෙන එන්න හිතුණා. මේකේ සබ් එකේ මුල් කොටස් නම් කළේ අවුරුද්දකට වගේ කලින්. නමුත් වැඩ අතරමඟ නතර වෙලා තිබිලා, ළඟදි තමයි ඔන්න මේක මතක් වෙලා අහවරක් කරලා දැම්මේ. 


සම්පූර්ණ ලිපිය කියවීමට හා සිංහල උපසිරැසි ගැනීමට
මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.