Obi-Wan Kenobi [S01 : E03] Sinhala Subtitles | තෙවන සොහොයුරීගේ උගුල [සිංහල උපසිරසි] (107) {24}

එහෙනම් මං තුන්වෙනි කොටසත් අද අරගෙන ආවා.

Continue reading “Obi-Wan Kenobi [S01 : E03] Sinhala Subtitles | තෙවන සොහොයුරීගේ උගුල [සිංහල උපසිරසි] (107) {24}”

Obi-Wan Kenobi [S01 : E02] Sinhala Subtitles | ලෙයාව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි] (106) {23}

එහෙනම් මම අද Obi-Wan Kenobi සීරිස් එකේ දෙවෙනි කොටසට උපසිරසි අරගෙන ආවා. කලින් කොටසෙදි අපි සවික්සන්නෝ නැතහොත් ඉන්ක්විසිටර්ලා කියන්නේ කවුද කියලා බලාගන්න පුලුවන් වුනා.

Continue reading “Obi-Wan Kenobi [S01 : E02] Sinhala Subtitles | ලෙයාව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි] (106) {23}”

Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | තාරකා සංග්‍රාමයේ පළමු දිගහැරුම [සිංහල උපසිරසි] (104)

කොහොමද හැමෝටම? Star Wars චිත්‍රපටයේ පළමු එපිසෝඩ් එක තමයි මේ අරගෙන එන්නේ. මීට කලින් මේ චිත්‍රපටයට සයිට් එකේ උපසිරසක් තිබුණත් ඒකේ දෝශ ගොඩක් තිබුණ නිසා අයින් කරලා තිබුණා. ඉතින් කොහොමහරි මම හිතුවා ඒ හිස්තැන පුරවලා දාන්න. ඒකට ලොකුම හේතුව වුණේ, මේක සයිට් එකේ තියෙන්නම ඕණ චිත්‍රපට එකතුවක සබ් එකක් වීම.

Continue reading “Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | තාරකා සංග්‍රාමයේ පළමු දිගහැරුම [සිංහල උපසිරසි] (104)”