Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | තාරකා සංග්‍රාමයේ පළමු දිගහැරුම [සිංහල උපසිරසි] (104)

කොහොමද හැමෝටම? Star Wars චිත්‍රපටයේ පළමු එපිසෝඩ් එක තමයි මේ අරගෙන එන්නේ. මීට කලින් මේ චිත්‍රපටයට සයිට් එකේ උපසිරසක් තිබුණත් ඒකේ දෝශ ගොඩක් තිබුණ නිසා අයින් කරලා තිබුණා. ඉතින් කොහොමහරි මම හිතුවා ඒ හිස්තැන පුරවලා දාන්න. ඒකට ලොකුම හේතුව වුණේ, මේක සයිට් එකේ තියෙන්නම ඕණ චිත්‍රපට එකතුවක සබ් එකක් වීම.


සම්පූර්ණ ලිපිය කියවීමට හා සිංහල උපසිරැසි ගැනීමට
මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.